සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග්පොස්ට් එකක් දාන්න වෙලාවක් හම්බුනා. මේ පොස්ට් එකෙන් මම කියල දෙන්න හදන්නේ සරල හැබයි ගොඩක් භාවිත වෙන දෙයක් ගැන. Virtuaal Machines හදා ගන්න අමාරුයි කියල හිතෙන කෙනෙකුට මේ බ්ලොග්පොස්ට් එක කියවලා ඉවර වෙනකොට ඒක එච්චර අමරු දෙයක් නෙවේ කියල තෙරුම් කරල දෙන්න පුලුවන් නම් මගේ උත්සහය සාර්ථකයි කියල මම හිතනවා.
කවුරු හරි අහන්වා නම් ඇයි අපිට පරිගණකයට physically install කරන් නැතුව operating system එකක් ඕන කියල, හේතු ගොඩක් තියනවා.
පරිඝණකයට අලුත් operating system එකක් කරන්න ඕන කෙනෙකුට ඒක තමන්ට ගැලපෙනවද නැද්ද කියල දැනගන්න ලේසිම විදිහ තමා virtual machine එකක් හදන එක.
Visualization Software එකක් කියනේ ඇත්තටම මොකද්ද කියල තේරෙන්නේ නැති කෙනෙකුට එක පැහදිලි කරන්න පුලුවන් ලේසිම විදිහ තියන අනිත් වගේම වෙනත් ඔප්‍රේටින්ග් ස්ය්ස්ටෙම් එකක් දැනට තමන් පාවිච්චි කරන ඔපෙරටින්ග් ස්ය්ස්ටෙම් එක උඩ දුවන විදිහට හදාගන්න පුලුවන් වැඩසටහනක් තමා Visualization Software එකක් කියන්නේ.
මෙහෙම Software ගොඩක් තියනවා. ප්‍රසිද්ධ ඒවා දෙකක් තමා VirtualBox VMware. Vmware Player කියන්නේ VMware වල non-commercial version එක.
මම මේ Virtual Macine හදලා තියෙන්නේ VMware commercial එකේ. පාවිච්චි කරන virtualization software එක මොකක් වුනත් මූලිකව කරන්න තියෙන දේවල් ඔක්කොම එකයි. අපි දැන් මේක කරන විදිහ බලමු.
පලවෙනියටම computer එකට virtualization software එකක් install කරගන්න ඕන. සාමාන්‍යයෙන් කරන විදිහටම කරන්න තියන නිසා මම ඒක මෙතන පැහැදිලි කරන්නේ නැහැ.
ඊලගට පහත තියන විදිහට අලුත් virtual machine එකක් හදාගන්න පටන්ගන්න . මේක නිකන් word වල අලුත් document එකක් open කරනවා වගේ ලේසි වැඩක්.
මම මට ඕන විදිහට මේ VM එක හදාගන්න ඕන නිසා Custom තෝරනවා.
ඊට පස්සේ පහත විදිහට කරාම boot source තෝරලා දෙන window එක එනවා.
මේ VM එකට operating System නොදාම හදලා ඉවර කරන option එකකුත් තියනවා. ඒත් අපි දැනට එකක් දාමු. වින්ඩොස් හැමෝම පාවිච්චි කරන නිසා අපි වෙනසකටත් එක්ක Linux Distro එකක් වන Ubuntu දාල බලමු.
Bootable Disk එකක් තියනවා නම් ඒක DVD/CD rom ඒකට දාල තෝරලා දෙන්න. නැත්නම් ලේසිම සහ ඉක්මන් විදිහ තමා Bootable Disk Image එකක් හොයාගෙන ඒක කොපි කරලා එකේ එක තෝරල දෙන එක. Ubuntu Bootable Disk Image එකක් මෙතනින් ගන්න.
එක තෝරන්නේ instler disk image file (iso) select කරලා පහත තියන විදිහට තෝරලා දෙන්න.
දැන් next කරා නම් වැඩේ ඉවරයි.
දැන් VM on එක වෙන්න ඕන. වුනේ නත්නම් එක කරලා බොත්තම කරා නම් වැඩේ ඉවරයි. දැන් අලුතින් හදපු එකට ubuntu install වෙනවා.
අන්තිමට පොඩි ටිප් එකක්.
VM එක ඇතුලේ click කරාට පස්සෙ නැවත Host machine එකේ mouse pointer එක පෙන්නනේ නැත්නම් Ctrl+ Alt ඔබන්න.
VM එක full screen ඕන නම් Ctrl+Alt+ Enter ඔබන්න. :)

ඊට පස්සේ කරාම අහන විස්තර ටික fill කරන්න.
ඊලගට එක පරිඝනකයේ ගබඩා කරගන්න තැන තෝරලා දෙන්න. මෙකෙදි ටිකක් ඉඩ තියන partition එකක් තෝරලා දෙන්න ඕන මොකද ඉස්සරහට VM එකේ files වැඩි වෙනකොට partition එකේ ඉඩ මදි වෙන්න පුලුවන්. (Ubuntu installation එක ඉවර වෙනකොට 5 GB විතර වෙනවා.)
ඊලගට අපි හදන VM එකට අවශ්‍ය processors ගාන සහ cores ගාන තෝරලා දෙන්න.
ඊලගට RAM එකේ size එක තෝරලා දෙන්න. මෙතනදි දැනට එකේ තියන එක අනුව තෝරලා දෙන ප්‍රමානය තීරනය කරන්න. සාමාන්‍යයෙන් 512MB දුන්නත් Ubuntu වල නම් වැඩ කරන්න පුලුවන්. මට 6GB තියන නිසා මම 1GB දුන්නා..
ඊලගට පහත තියන options ටික next කරගෙන යන්න.
ඊලගට කරන්න තියෙන්නේ අපි හදන VM එකට Hard Disk එකක් හදලා දෙන එක. මෙතනදි අපි තෝරල දෙන ප්‍රමානය එකපාරම Hard disk එකෙන් allocate වෙන්නේ නැහැ allocate all disk space now කියන එක තෝරන්නේ නැතුව තිබ්බම. කලින් VM එක හදපු folder එකේම ඇතුලේ තව අලුත් folder එකක් හදලා ඒ folder එක hard disk location එකට තෝරලා දුන්නා නම් හොදයි.
දැන් VM on එක වෙන්න ඕන. වුනේ නත්නම් එක කරලා බොත්තම කරා නම් වැඩේ ඉවරයි. දැන් අලුතින් හදපු එකට ubuntu install වෙනවා.
අන්තිමට පොඩි ටිප් එකක්.
VM එක ඇතුලේ click කරාට පස්සෙ නැවත Host machine එකේ mouse pointer එක පෙන්නනේ නැත්නම් Ctrl+ Alt ඔබන්න.
VM එක full screen ඕන නම් Ctrl+Alt+ Enter ඔබන්න. :)

Comments
Post a Comment